SRI LANKA INSTITUTE OF DIGITAL MARKETING
2017
ROAD TO GAIN KNOWLEDGE FOR BRIGHT FUTURE
Certified Professional in Digital Marketing
  ඔබව අන්තර්ජාල ව්‍යවසායකයෙකු බවට පත්කරන විශාල විෂය පථයක්
100% ප්‍රායෝගිකව සිදුකරන සිව් මාසික පාඨමාලාව පිළිබඳව
තොරතුරු දැනගැනීම සඳහා පහත බොත්තම තද කරන්න.
Button
Free Seminar Schedule
  1. GALLE - ICS
    GALLE - ICS
    2017 22 MAY
    9.00 am - 12.00 pm More Details 077 433 7574
  2. MATARA - DEKMA
    MATARA - DEKMA
    2017 23 MAY
    9.00 am - 12.00 pm More Details 077 433 7574
පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ආකාරය...
මෙම පාඨමාලාව සඳහා මුල් දින කිසිදු අයකිරීමක් නොමැත. පාඨමාලාව තුළ සිදුකරන සියල්ල පිළිබඳව මෙදින ඔබව දැනුවත් කරයි.

පාඨමාලාව සඳහා සීමිත පිරිසක් සහභාගී කරගන්නා බැවින් ඔබගේ නම, දුරකතන අංකය, සහභාගී වීමට කැමති නගරය පහත අංකයට SMS කරන්න.

077 433 7574
ජීවිතය වෙනස් කරගන්න
අන්තර්ජාල අලෙවිකරණයේ දැවැන්තම ව්‍යාපාරයකට හිමිකම් කියන ඔහු
අද වනවිට ලොව ධනවතුන්ගෙන් 23 වන ස්ථානයේ රැඳෙමින් ඇමරිකානු ඩොලර් බිලියන 28.3 ක
හිමිකාරීත්වයක් දරනවා. ඔහු ගැන ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් පහත වීඩියෝව නරඹන්න.
ඔබේ ජීවිතය වෙනස් කරගන්න මෙය ආරම්භයක් කරගන්න.
“ ජීවිතේ සෑම අවස්ථාවක්ම අතනොහැර උත්සාහ කරන්න.
  හේතුව, සමහර අවස්ථාවන් එන්නේ ජීවිතයටම එකයි. ”

ඔබව විශ්වාස කරන්න.
පියවර තබන්න.
ක්‍රියාත්මක වෙන්න.
ඕනෑ තරම් වැරදීම් වෙනවා.
ඔබ වැටෙනවා.
ඔබ නැගිටින්න.
ඉවසීමෙන් වැඩකරන්න.
මහන්සිවෙලා වැඩකරන්න.